ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 127
  • දෙවිගේ නාමයට කැප කළ ගෘහය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ නාමයට කැප කළ ගෘහය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවිගේ නාමයට කැප කළ ගෘහය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 127

ගීතිකා අංක 127

දෙවිගේ නාමයට කැප කළ ගෘහය

(1 ලේකම් 29:16)

1. ඔ-බ වෙ-නු-වෙන්-ම ගෘ-හ-යක්

ත-නන්-න ලැ-බී-ම භාග්-යක්

දෙව්-නි පි-රි-න-ම-මු එ-ය

ඔ-බේ ගෞ-ර-වේ උ-දෙ-සා

ඔ-බ-ට දෙ-න සෑ-ම දේ-ම

ඔ-බ ස-තු බැව් ද-නි-මු

ශ්‍ර-ම-ය හැ-කි-යා-ව සම්-පත්

දෙ-මු අ-පි පූර්-ණ සි-තින්

(අනුපදය)

මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය

දැ-න-ග-නී දෙව් නා-මේ

කැ-ප ක-ර-මු ඔ-බ-ට

පි-ළි-ග-නු මැ-න-ව

2. රැස් වී ඔ-බ-ගේ ගෘ-හ-ය-ට

ගෞ-ර-වේ දෙන්-නෙ-මු දෙව්-නි

ඔ-බේ මාර්-ගෙ-ට එයි බෝ ද-නා

ගෙ-න දෙයි ඔ-වුන් ප්‍ර-ශං-සා

වෙන් ක-ර-මු න-මස්-කා-රෙ-ට

රැ-ක-ග-නි-මු සැ-ම-දා

දේ-ශ-නා සේ-වෙ-ට අ-ප-ගේ

රු-කු-ල-කි නි-ර-තු-රු

(අනුපදය)

මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය

දැ-න-ග-නී දෙව් නා-මේ

කැ-ප ක-ර-මු ඔ-බ-ට

පි-ළි-ග-නු මැ-න-ව

(1 රාජා. 8:18, 27; 1 ලේක. 29:11-14; ක්‍රියා 20:24 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න