ගීතිකා අංක 35
දෙවිගේ ඉවසීමට ස්තුතිය පුද කරමු
1. ශ්‍රේෂ්-ඨ දෙ-වි බ-ල-යෙන් උ-සස්
යුක්-ති-යේ දෙව් ඔ-බයි අ-පේ
කෲ-ර-ක-මින් පි-රි ලො-වක්
වේ-ද-නා-වක් ඔ-බ-හ-ට
කී-වත් ඔ-බ ප්‍ර-මා-දයි කි-යා
ද-නී ද-ව-ස ළ-ඟ බ-ව
ඔ-බ වේ අ-පේ විශ්-වා-සේ
ස්තු-තියි ඔ-බේ ඉ-ව-සී-ම-ට
2. ඔ-බ හ-මු-වේ දාස් ව-ස-රක්
එක් දි-නක් හා ස-මා-න වේ
ළ-ඟා වේ ද-ව-ස ඔ-බේ
ස්ථි-රයි එ-ය ප්‍ර-මා-ද නෑ
කෲ-ර දේ-ට ප්‍රි-ය නො-වු-ණත්
දෙයි ස-මා-ව ප-සු-තැ-වේ නම්
බ-ලා-පො-රොත්-තු-ව ඔ-බයි
පු-ද-මු ප්‍ර-ශං-සා ඔ-බ-ට
(ලූක් 15:7; 2 පේතෘ. 3:8, 9 බලන්න.)