ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 100
  • අප දෙවිගේ සේනාවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප දෙවිගේ සේනාවයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අප දෙවිගේ සේනාවයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 100

ගීතිකා අංක 100

අප දෙවිගේ සේනාවයි

(යෝවෙල් 2:7)

1. බැ-ඳුම්-ව-ලින් සා-තන්-ගේ

නි-ද-හස් වු-ණ

දෙව්-ගේ සේ-නා-ව දන්-වයි

රාජ්-ය-යේ පු-ව-ත

දෙ-වි-ට කැ-ප වී-මෙන්

සේ-වේ ක-ර-මු

නො-සැ-ලී විශ්-වා-සෙන්

සැ-ක දු-ර-ලා

(අනුපදය)

දෙව්-ගේ ම-හත් සේ-නා-ව

ක්‍රිස්-තුස් හා එක්-ව

කි-යයි රාජ්-ය බ-ලේ

ඇ-ර-ඹූ බ-ව

2. දෙව්-ඳුන්-ගේ සේ-ව-ක-යන්

සො-ය-මු දෙව්-ගේ

පී-ඩා වි-ඳින්-නා-වූ හා

නැ-ති වූ බැ-ට-ළුන්

සො-යා ය-මින් ඒ අ-ය

පෝ-ෂ-ණේ ක-ර

රාජ්-ය ශා-ලා-ව-ට

එක් රැස් ක-ර-මු

(අනුපදය)

දෙව්-ගේ ම-හත් සේ-නා-ව

ක්‍රිස්-තුස් හා එක්-ව

කි-යයි රාජ්-ය බ-ලේ

ඇ-ර-ඹූ බ-ව

3. සැ-ර-සී යුද්-ධ-ය-ට

නිර්-භී-ත-ක-මින්

යේ-සුස්-ට කී-ක-රු වූ

දෙව්-ගේ සේ-නා-වයි මේ

කල්-ප-නා-කා-රී වු-වත්

අ-වං-ක වෙ-මු

බා-ධ-ක හ-මු-වේ

ස්ථි-ර-ව ඉ-මු

(අනුපදය)

දෙව්-ගේ ම-හත් සේ-නා-ව

ක්‍රිස්-තුස් හා එක්-ව

කි-යයි රාජ්-ය බ-ලේ

ඇ-ර-ඹූ බ-ව

(එෆී. 6:11, 14; ෆිලි. 1:7; ෆිලෙ. 2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න