ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 94
  • දෙවිගේ ආශීර්වාදයෙන් සෑහීමට පත් වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ ආශීර්වාදයෙන් සෑහීමට පත් වෙමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපව පොහොසත් කරවන යෙහෝවාගේ ආශීර්වාද
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ ඇස සරලව තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 94

ගීතිකා අංක 94

දෙවිගේ ආශීර්වාදයෙන් සෑහීමට පත් වෙමු

(යාකොබ් 1:17)

1. සැ-ම ය-හ-පත් ත්‍යා-ග-යක්

සි-ය-ලු දී-ම-නා

ලැ-බෙන්-නේ දෙව් යෙ-හෝ-වා-ගෙන්

සෑ-ම-දෙ-නා-ට-ම

කි-සි-දා වෙ-නස් වන්-නේ නෑ

දෙව් විශ්-වා-සයි ස-දා

උල්-ප-ත වේ දෙ-වි යෙ-හෝ-වා

ආ-ලෝ-කෙත් ජී-වි-තෙත්

2. හෙ-ටක් ගැ-න සි-ත සි-තා

තැ-වෙන්-න ඕ-නේ නෑ

රැ-ක-ග-නී නම් පක්-ෂීන් දෙව්

අ-ප අත්-හ-රී-ද

නිෂ්-ඵ-ල දේ-ට කා-ල-ය

වැ-ය නො-ක-ර-මු

සෑ-හී-ම-ට පත් වන්-නෙ-මු-ය

දෙව් ආ-ශීර්-වා-ද-යෙන්

3. මි-නි-සුන් ලූ-බැ-ඳ යන්-නේ

නො-ව-ටි-නා දේ-වල්

ස-දා ප-ව-ති-න දේ-ට

යො-ද-ව-මු කා-ලේ

ස්වර්-ගේ වස්-තු රැස් කි-රී-මෙන්

නැ-ති නො-වේ ඒ-වා

බ-ලා සි-ටින්-නෙ-මු තෘප්-ති-ය

ලැ-බෙ-නා ජී-වි-තේ

(යෙරෙ. 45:5; මතෙ. 6:25-34; 1 තිමෝ. 6:8; හෙබ්‍රෙ. 13:5 බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න