ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 106
  • දෙවි හා මිත්‍රත්වයෙන් බැඳීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි හා මිත්‍රත්වයෙන් බැඳීම
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • යෙහෝවඃ වහන්සේ ඔබ දන්නා හඳුනන කෙනෙක් ද නැතහොත් ඔබගේ මිත්‍රයා ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මට මිත්‍රත්වයන් දිගටම පවත්වාගත නොහැක්කේ මන්ද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 106

ගීතිකා අංක 106

දෙවි හා මිත්‍රත්වයෙන් බැඳීම

(ගීතාවලිය 15)

1. කූ-ඩා-ර-මේ ඔ-බේ

කව්-රුන්-ද ව-සන්-නේ

කව්-ද දැ-න-ගන්-නේ ඔ-බ-ව

මි-ත්‍රත්-වෙන් බැ-ඳි-ලා

දෙව්-ගේ ව-ද-න-ට

විශ්-වා-සී වූ අ-යයි

පක්-ෂ-පා-ත හා සා-ධා-ර-ණ

සත්-ය-වා-දී අ-යයි

2. ළං වන්-නේ කව්-රුන්-ද

දෙව් සි-හ-සු-න-ට

කව්-රුන්-ද ඔ-බේ හ-ද-ව-ත

ප්‍රී-ති-මත් ක-රන්-නේ

නා-ම-ය-ට ඔ-බේ

ගෞ-ර-ව-ය දෙන්-නන්

විශ්-වා-ස-වන්-ත සත්-ය-වා-දී

හා අ-වං-ක වූ-වන්

3. යාක්-ඤා-වෙන් සිත් අ-පේ

වි-ව-ර ක-ර-මු

ළං වෙ-මු බැ-ඳි-ලා ප්‍රේ-ම-යෙන්

සෑ-ම-දා ඔ-බ හා

ආ-සයි බො-හෝ සෙ-යින්

මිත්-ත්‍ර-යෙ-කු වන්-න

ඔ-බ-වන් මි-තු-රෙක් නෑ ලො-වේ

විශ්-වා-ස-වන්-ත වූ

(ගීතා. 139:1; 1 පේතෘ. 5:6, 7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න