ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 2/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යක්ෂයාව මැව්වේ දෙවියන්ද?
    බයිබලයෙන් උත්තර
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 2/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

යක්ෂයාගේ ආරම්භය මොකක්ද?

යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු දේවදූතයන්ගෙන් එක් කෙනෙක් දෙවිගෙන් ඈත් වුණා. යක්ෂයා බවට පත් වුණේ ඒ දේවදූතයයි. එයා විහින්ම යක්ෂයා බවට පත් වුණ නිසා යක්ෂයාව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් නෙමෙයි. යක්ෂයා බවට පත් වෙන්න කලින් ඔහු විශ්වාසවන්ත දේවදූතයෙක් විදිහට හිටියා කියලා යේසුස් කියපු දේකින් පැහැදිලි වෙනවා.—යොහන් 8:44 කියවන්න.

හොඳ දේවදූතයෙක් නොමඟ ගියේ කොහොමද?

යක්ෂයා දෙවිගෙන් ඈත් වුණාට පස්සේ මුල්ම මිනිස් යුවළවත් දෙවිගෙන් ඈත් කරන්න පියවර ගත්තා. ඒ විදිහට ඔහු දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගත්ත නිසා ඔහුව සාතන් කියලත් හඳුන්වනවා.—උත්පත්ති 3:1-5; එළිදරව් 12:9 කියවන්න.

ඒ දේවදූතයා නොමඟ ගියේ ඔහුගේ හිතේ ඇති වුණු වැරදි ආසාවක් පාලනය කරගත්තේ නැති නිසයි. දෙවියන්ට ලැබුණු නමස්කාරය තමාට ලබාගන්න ඔහුට ආසාවක් ඇති වුණා. ඒ ආසාව ඔහුගේ හිතේ කොච්චර ප්‍රබලව තිබුණාද කියනවා නම් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවට වඩා ඒ ආසාව ඉටු කරගන්නයි ඔහුට ඕන වුණේ.—මතෙව් 4:8, 9; යාකොබ් 1:13, 14 කියවන්න.

අද දින සාතන් මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන්නේ කොහොමද? ඔයා සාතන්ට භය වෙන්න ඕනද? ඒ ප්‍රශ්නවලට උත්තර ඔයාට බයිබලෙන් දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න