ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 135
  • අවසානය දක්වා විඳදරාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවසානය දක්වා විඳදරාගන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අවසානය දක්වා විඳදරාගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දිගටම විඳදරාගමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දිගටම විඳදරාගමු
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 135

ගීතිකා අංක 135

අවසානය දක්වා විඳදරාගන්න

(මතෙව් 24:13)

1. දෙව් පො-රොන්-දු දි-රි-යක්-ය

වි-ඳ-ද-රා-ගන්-න

ආ-ශා-වෙන් ඉ-ගෙ-න-ගත් දේ

විශ්-වා-ස-නී-යයි ස්ථි-රයි

සි-ත-මින් ද-ව-ස දෙව්-ගේ

විශ්-වා-සී වන්-න දෙව්-ට

පී-ඩා ද-රා-ගෙ-න ඔ-බ

පෙන්-වන් ළැ-දි බැව් දෙව්-ට

2. දෙව්-ට ති-බූ මුල් ප්‍රේ-ම-ය

රැ-ක-ගන්-න ස-දා

දුක් පී-ඩා ආ-වත් නො-සැ-ලී

ඉ-ව-සා ද-රා-ගන්-න

බා-ධා ආ-වත් දි-වි ම-ඟේ

දු-ර-ලන්-න සැ-ක-යන්

දෙ-වි-ඳුන් දෙයි ගැ-ල-වී-ම

අ-ප-ට ළං වී නි-ති

3. ගැ-ල-වේ අන්-ති-මේ දක්-වා

වි-ඳ-ද-රා-ගන්-නන්

ජී-ව-න පො-තේ ලි-යැ-වේ

ඔ-වු-න-ගේ නා-ම-යන්

අ-දි-ටන් ක-ර-ගන්-න දැන්

වි-ඳ-ද-රා-ගන්-න-ට

ලැ-බේ දෙව් ආ-සි-රි බො-හෝ

ප්‍රී-ති-මත් වේ ජී-වි-ත

(හෙබ්‍රෙ. 6:19; යාකො. 1:4; 2 පේතෘ. 3:12; එළි. 2:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න