ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 123
  • එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “රැළට ආදර්ශයක්” වන එඬේරු
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 123

ගීතිකා අංක 123

එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

(එෆීස 4:8)

1. යෙ-හෝ-වා දෙව් එ-ඬේ-රුන් ම-ගින්

දේ රැ-ක-ව-ර-ණේ

යා යු-තු මාර්-ගේ පෙන්-වයි ඔ-වුන්

ආ-දර්-ශ-යෙන් ත-ම

(අනුපදය)

දෙව්-ට විශ්-වා-සී වූ එ-ඬේ-රුන්

දී ඇ-ත දෙව් අ-ප-ට

දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට

පෙන්-ව-මු ප්‍රේ-මේ අ-ප

2. ප්‍රේ-ම-ණී-ය එ-ඬේ-රුන් පෙන්-වයි

ඉ-ව-සී-මෙන් මාර්-ගේ

සැ-න-සී-ම දේ පී-ඩා-වේ-දී

ක-රු-ණා ව-ද-නින්

(අනුපදය)

දෙව්-ට විශ්-වා-සී වූ එ-ඬේ-රුන්

දී ඇ-ත දෙව් අ-ප-ට

දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට

පෙන්-ව-මු ප්‍රේ-මේ අ-ප

3. එ-ඬේ-රුන් දෙයි දෙව්-ගේ ඔ-ව-දන්

මං-මු-ළා නො-වන්-න

දේ උ-ප-කා-ර දෙව් සේ-ව-ය

සෑ-ම-දා ක-රන්-න

(අනුපදය)

දෙව්-ට විශ්-වා-සී වූ එ-ඬේ-රුන්

දී ඇ-ත දෙව් අ-ප-ට

දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට

පෙන්-ව-මු ප්‍රේ-මේ අ-ප

(යෙසා. 32:1, 2; යෙරෙ. 3:15; යොහ. 21:15-17; ක්‍රියා 20:28 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න