ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 82
  • යේසුස් මෙන් නිහතමානී වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මෙන් නිහතමානී වෙමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යේසුස් මෙන් නිහතමානී වෙමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මොළොක් ගතියෙන් යුත් අය කොතරම් සන්තෝෂමත් ද!
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මතෙව් 11:28-30 - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 82

ගීතිකා අංක 82

යේසුස් මෙන් නිහතමානී වෙමු

(මතෙව් 11:28-30)

1. යේ-සුස් ශ්‍රේෂ්-ඨ-ත-ම තැ-නැත්-තා වේ-ය

දෙව් රාජ්-ය-යේ ර-ජා-ණන් ඔ-හු-ම වෙයි

උ-ඩ-ඟු වූ-යේ නෑ කි-සි-වි-ට-කත්

නි-හ-ත-මා-නී වි-ය සැ-ම-වි-ට

2. යේ-සුස් ත-ම වි-ය-ග-හ ය-ට-ට

ආ-රා-ධ-නා ක-රයි පී-ඩි-ත-යන්-ට

ස-හ-නේ ලැ-බෙයි සෙ-වී-මෙන් දෙව් රාජ්-ය

යේ-සුස් ද-යා-වන්-තයි මුර්-දු අ-ය-ට

3. යේ-සුස් කිව්-වේ අ-පි ස-හෝ-ද-ර-යෝ

උ-ඩ-ඟු නො-වී සේ-ව-ය ක-ර-මු

අ-පේ දෙව්-ට අ-ගෙයි මුර්-දු වූ-වන්-ව

දෙව් දෙයි ස-දා ජී-ව-න-ය ඔ-වුන්-ට

(මතෙ. 5:5; 23:8; හිතෝ. 3:34; රෝම 12:16 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න