ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 88
  • දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරුවන් දෙවිගෙන් ලද සම්පතක්
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දරුවන් දෙවිගෙන් ලද සම්පතක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 88

ගීතිකා අංක 88

දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

(ගීතාවලිය 127:3-5)

1. පි-යෙ-කු හා ම-වක් වූ දා

මො-ළ-කැ-ටි බි-ලි-ඳෙක් ඉ-ප-දී

ඔ-වුන් ල-ද උ-තුම් සම්-ප-ත

ස-ම ක-ළ නො-හැ-කි-ය

ජී-ව-න-යේ උල්-ප-ත ව-න

දෙ-වි-ඳුන්-ගේ ත්‍යා-ග-ය-කි එ-ය

මා-පි-ය-න-ට දෙව් දේ ඥා-නේ

රැ-ක-ගන්-න ත-ම සම්-ප-ත

(අනුපදය)

දෙව්-ගෙන් ල-ද ත්‍යා-ග-යක් වේ-ය

ඔ-බ ල-ද දූ-ද-රු-වන්

කි-යා දී දෙව් ආක්-ඥා-වන් හො-ඳින්

රැ-ක-ගන්-න ද-රු-වන්-ව

2. ඔ-බ-ගේ හ-දේ දෙව් ආක්-ඥා

නි-ර-තු-රු ති-බි-ය යු-තු වේ

ද-රු-වන්-ට කි-යා දී-ම-ට

ව-ග-කී-මක් දෙව් දී ඇ-ත

නි-ව-සේ හා මාර්-ග-යේ-දී-ද

කි-යා දෙන්-න ද-රු-වන්-ට ඔ-බේ

වැ-ඩු-ණු ක-ල ද-රු-වන්-ට

අ-ම-ත-ක නො-වේ දෙව් ආක්-ඥා

(අනුපදය)

දෙව්-ගෙන් ල-ද ත්‍යා-ග-යක් වේ-ය

ඔ-බ ල-ද දූ-ද-රු-වන්

කි-යා දී දෙව් ආක්-ඥා-වන් හො-ඳින්

රැ-ක-ගන්-න ද-රු-වන්-ව

(ද්වි. 6:6, 7; එෆී. 6:4; 1 තිමෝ. 4:16 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න