ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මැයි 3 පි.
  • ඒබෙද්-මෙලෙක් නිර්භීත, කරුණාවන්ත කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒබෙද්-මෙලෙක් නිර්භීත, කරුණාවන්ත කෙනෙක්
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සුළු දේත් අගය කරන දෙවි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ මිතුරන් කවුරුන්ද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • යෙහෝවා දෙවි එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙනවා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මැයි 3 පි.

දේවවචනය නිධානයක් | යෙරෙමියා 35-38

ඒබෙද්-මෙලෙක් නිර්භීත, කරුණාවන්ත කෙනෙක්

ශෙදකියා රජුගේ මාලිගාවේ සේවය කළ නිලධාරියෙකු වුණු ඒබෙද්-මෙලෙක්ට දෙවි කැමති ගුණාංග තිබුණා

38:7-13

  • ඒබෙද්-මෙලෙක් ශෙදකියා රජු ළඟට ගිහින්

    ඒබෙද්-මෙලෙක් ශෙදකියා රජු ළඟට ගිහින් යෙරෙමියාව ළිඳෙන් එළියට ගන්න අවසර ගත්ත එකෙන් පැහැදිලි වෙනවා ඒබෙද්-මෙලෙක් නිර්භීතව, ඥානවන්තව කටයුතු කළා කියලා

  • යෙරෙමියාගේ කිහිලි යටින් තියාගන්න ඒබෙද්-මෙලෙක් රෙදි කැබලි කීපයක් දුන්නා. ඒ නිසා ලණුවලට තුවාල වුණේ නැහැ. එහෙම කළේ ඒබෙද්-මෙලෙක් කරුණාවන්ත කෙනෙක් වුණු නිසයි

    යෙරෙමියාව ළිඳෙන් එළියට ගනිමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න