ගීතිකා අංක 134
දරුවන් දෙවිගෙන් ලද සම්පතක්
- 1. පි-යෙක් හා ම-වක් වු-ණ දා - මො-ළ-කැ-ටි බි-ලි-ඳෙක් ඉ-ප-දී - ඔ-වුන් ල-ද උ-තුම් සම්-ප-ත - ස-ම ක-ළ නො-හැ-කි-ය - ත්‍යා-ග-ය-කි එ-ය දෙව්-ඳුන්-ගේ - ඔ-හු වේ-ය ජී-ව-නේ උල්-ප-ත - මා-පි-ය-න-ට දෙව් දේ ඥා-නේ - රැ-ක-ගන්-න ත-ම සම්-ප-ත - (අනුපදය) - දෙව්-ගෙන් ල-ද ත්‍යා-ග-යක් වේ-ය - දූ-ද-රු-වන් ඔ-බ ල-ද - දෙව් ආ-ඥා-වන් හො-ඳින් කි-යා දී - රැ-ක-ගන්-න ද-රු-වන්-ව 
- 2. ඔ-බ-ගේ හ-දේ දෙව් ආ-ඥා - නි-ර-තු-රු ති-බි-ය යු-තු වේ - ද-රු-වන්-ට කි-යා දී-ම-ට - ව-ග-කී-මක් දෙව් දී ඇ-ත - නි-ව-සේ හා මාර්-ග-යේ-දී-ද - කි-යා දෙන්-න ද-රු-වන්-ට ඔ-බේ - වැ-ඩි-හි-ටි-යන් වූ ප-සු-වත් - අ-ම-ත-ක නො-ක-රයි ඔ-වුන් - (අනුපදය) - දෙව්-ගෙන් ල-ද ත්‍යා-ග-යක් වේ-ය - දූ-ද-රු-වන් ඔ-බ ල-ද - දෙව් ආ-ඥා-වන් හො-ඳින් කි-යා දී - රැ-ක-ගන්-න ද-රු-වන්-ව 
(ද්වි. 6:6, 7; එෆී. 6:4; 1 තිමෝ. 4:16 බලන්න.)