ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 78
  • ‘දෙවිගේ පණිවිඩය උගන්වමු’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දෙවිගේ පණිවිඩය උගන්වමු’
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඉගැන්වීමේදී යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ ඉගැන්වීම කෙරෙහි නිරතුරු අවධානයක් දෙන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 78

ගීතිකා අංක 78

‘දෙවිගේ පණිවිඩය උගන්වමු’

(ක්‍රියා 18:11)

  1. 1. දෙව්-ගේ ව-දන් කි-යා දී-ම

    ස-තු-ට-කි එ-ය

    ස-ම ක-ළ නො-හැ-කි-ය

    එ-හි ප්‍ර-යෝ-ජ-න

    කි-යා දෙ-මු ආ-ද-ර-යෙන්

    අ-පත් යේ-සුස් වා-ගේ

    එ-වි-ට ඒ අ-යත් ළං වේ දෙව්

    පි-යා-ණන්-ට අ-පේ

  2. 2. අ-පි දේ-ව-ව-ච-න-යේ

    ගු-රු-ව-රුන් ලෙ-ස

    ඒ-වා පි-ළි-පැ-ද හො-ඳින්

    ආ-දර්-ශ-යක් වෙ-මු

    උ-නන්-දු-වෙන් දෙව්-ගේ ව-දන්

    ඉ-ගෙ-න-ගන්-නෙ-මු

    ව-ටි-නා ඒ නි-ධා-න සැ-ම

    අ-පි බෙ-දා-ග-මු

  3. 3. දෙව්-ගේ ව-දන් කි-යා දෙන්-න

    උ-දව් ඉල්-ලු-වො-තින්

    ස-වන් දෙන්-නේ යාච්-ඤා-වන්-ට

    නි-සැ-ක-ව දෙව්-ඳුන්

    කි-යා දෙ-මු සෙ-නෙ-හ-සින්

    ස-ත්‍යය වූ දෙව් ව-දන්

    ඔ-වුන්-ද වේ-වි යම් දි-න-ක

    ස-ත්‍යයේ ගු-රු-ව-රුන්

(ගීතා. 119:97; 2 තිමෝ. 4:2; තීත. 2:7; 1 යොහ. 5:14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න