ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 133
  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • තරුණයෙනි, ඔබ අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දමමින් සිටිනවාද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දීමෙන් ලැබෙන සතුට භුක්ති විඳින්න!
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තිබෙන්නාවූ අනර්ඝතම උරුමය
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 133

ගීතිකා අංක 133

යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

(දේශනාකාරයා 12:1)

  1. 1. යෞ-ව-න වූ දූ-පු-තුන් වේ අ-ප

    දෙව් අ-ප-ට බො-හෝ සේ ආ-ද-රෙයි

    සේ-වේ ක-රන්-න ස-වි-ය-ද දෙයි

    සෑ-ම දි-නේ ආ-ශීර්-වා-ද ක-රයි

  2. 2. ආ-ද-ර-ණී-ය වූ මා-පි-යන්-ට

    පෙන්-ව-මු ගෞ-ර-වේ නො-අ-ඩු-ව

    සන්-තෝ-ෂ-යක් ගෙ-න දෙන්-නේ එ-ය

    දෙව්-ට හා නෑ-දෑ හි-ත-ව-තුන්-ට

  3. 3. යෞ-ව-න කා-ලේ දෙව් සි-හි ක-ර

    දෙව් ව-දන් සි-තෙ-හි ර-ඳ-ව-මු

    දෙව්-ට අ-පේ උ-ප-රි-මේ දී-මෙන්

    දෙව්-ගේ සි-ත ප්‍රී-ති-මත් ක-ර-මු

(ගීතා. 71:17; විලා. 3:27; එෆී. 6:1-3 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න