ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 5 පි.
  • ඔයාත් “මහත් ආශාවකින්” බලන් ඉන්න කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාත් “මහත් ආශාවකින්” බලන් ඉන්න කෙනෙක්ද?
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “මහත් ඕනෑකමින් යුතුව” බලාසිටීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ දරුවන් සඳහා මහිමාන්විත නිදහස්කම ළඟදීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලාපොරොත්තුවෙන් ඉන්න!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 5 පි.

දේවවචනය නිධානයක් | රෝම 7-8

ඔයාත් “මහත් ආශාවකින්” බලන් ඉන්න කෙනෙක්ද?

8:19-21

  • “දෙවි සෑදූ සියල්ල”: පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය

  • “දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීම”: අභිෂේක ලත් අය ක්‍රිස්තුස් එක්ක එකතු වෙලා සාතන් යටතේ තියෙන දුෂ්ට සමාජය විනාශ කරන අවස්ථාව

  • “බලාපොරොත්තුවක්”: යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම මාර්ගයෙන් ගැලවීම ලබා දෙන බවට යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව

  • “එම ග්‍රහණයෙන් නිදහස් වී”: පාපයේ සහ මරණයේ ග්‍රහණයෙන් ක්‍රමානුකූලව නිදහස් වීම

යෞවනයෙක් පෞද්ගලික අධ්‍යයනය කරමින්, රැස්වීමේ උත්තර දෙමින්, සාක්ෂිකරුවෙක් නොවන ගැහැනු ළමයෙක්ගේ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින්, විනෝද වෙමින්

“දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීමට නියමිත අවස්ථාව පැමිණෙන තුරු” ඔයාත් ලොකු ආසාවකින් බලන් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

  • උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරන්න. දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න

  • යෙහෝවා දෙවියන් දෙන සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න

  • දෙවියන් ඔයාට ඕනෑවට වඩා නීති දාලා තියෙනවා කියලා පෙන්වන්න සාතන් උත්සාහ කරයි. ඔයා රැවටෙන්න එපා

  • බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න