දේවවචනය නිධානයක් | උත්පත්ති 3-5
මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්රතිඵල
ඒවට බොරු කියපු දවසේ ඉඳන් අද දක්වාම සාතන් මිනිසුන්ව රවට්ටනවා. (එළි 12:9) සාතන් මේ බොරු ඉගැන්වීම් පතුරුවලා තියෙනවා.
දෙවි කෙනෙක් නැහැ
දෙවියන් කියන්නේ අභිරහස් ත්රිත්වයක්
දෙවියන්ට නමක් නැහැ
දෙවියන් මිනිසුන්ව අපායක දාලා සදහටම වධ දෙනවා
හැම දේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟවයි
දෙවියන් මිනිසුන් ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙන්නේ නැහැ
ඒවා නිසා මිනිසුන් යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙනවා කියලා කියන්නේ ඇයි?
සාතන් දෙවියන් ගැන පතුරුවලා තියෙන ඒ බොරු ඉගැන්වීම් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන නින්දාව නැති කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?