ගීතිකා අංක 31
දෙවි සමඟ පා නඟන්න
(මීකා 6:8)
- 1. දෙව් හා එක්-ව යන්-න ඔ-බ - ස-ත්‍යය-ට ප්‍රි-ය වී-මෙන් - දෙව් කෙ-රෙ-හි වූ ඔ-බේ විශ්-වා-සේ - ඔ-බ-ට වේ ස-වි-යක් - අ-ව-වා-ද ඔ-හු-ගේ සෙව්-වොත් - නො-වෙයි මු-ළා ඔ-බ - අ-ත අල්-ලා-ගන්-න දෙව්-ගේ - ද-රු-වෙක් ලෙ-ස ඔ-බ 
- 2. දෙව් හා එක්-ව යන්-න ඔ-බ - නිර්-ම-ල වූ හ-ද-කින් - වැ-ර-දි ආ-ශා දු-ර-ලන්-න-ට - හැ-කි වේ-ය අ-ප-ට - ප්‍රේ-ම-ණී-ය නිර්-ම-ල වූ දේ - සි-හි ක-රන් ඔ-බ - ලැ-බේ දෙව්-ගේ සෙ-නෙ-හ-ස - ඔ-බ-ට නි-ර-තු-රු 
- 3. දෙව් හා එක්-ව යන්-න ඔ-බ - ප්‍රී-ති-මත් වූ හ-ද-කින් - ආ-ශීර්-වා-ද-යන් දෙව්-ගේ බො-හො-මයි - ඔ-හු ඔ-බේ මි-තු-රායි - දෙව් හා එක්-ව යෑ-ම ප්‍රී-ති-යක් - ග-යන් ප්‍ර-ශං-සා ගී - ඔ-බ දෙව්-ට අයි-තියි කි-යා - සි-ය-ලු-දෙ-නා ද-කියි 
(උත්. 5:24; 6:9; ෆිලි. 4:8; 1 තිමෝ. 6:6-8 බලන්න.)