ගීතිකා අංක 42
දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
1. ස්වර්-ගෙ-හි වූ පි-යා-ණන් අ-ප-ගේ
නා-මේ උ-තුම් ප-ස-ස-මු ඔ-බ-ගේ
ඉෂ්-ට වේ-ය කි-වූ සෑ-ම දේ
ස්ථි-රයි දෙව්-නි රා-ජ්ය-ය ඔ-බ-ගේ
විශ්-වා-සෙන් අ-යැ-දින්-නේ
ඔ-බ-ගේ-ම පා-ල-නේ
2. ස්තු-තියි දෙව්-නි ඔ-බ සෑ-ම දි-න
ආ-ශීර්-වා-ද ල-බා දේ නො-අ-ඩු-ව
ජී-වි-ත-යේ උල්-ප-ත ඔ-බයි
ඥා-නේ ල-බා දී යා යු-තු මාර්-ගේ
ස්තු-තියි පෙන්-වා දුන්-නා-ට
පි-යා-ණෙ-නි ආ-ද-රෙන්
3. පී-ඩා-ව-ලින් වේ-ද-නා වි-ඳි-මින්
ජී-වි-ත-ය ගෙ-වී ගි-යත් එ-ලෙ-සින්
දෙව්-නි සැ-න-සී-ම, ස-හ-නේ
හා ශක්-ති-ය ඉල්-ල-මු ඔ-බ-ගේ
දෙව්-ඳු-නි උ-දව් දෙන්-න
ළැ-දි වෙන්-න සෑ-ම-දා
(ගීතා. 36:9; 50:14; යොහ. 16:33; යාකො. 1:5 බලන්න.)