ගීතිකා අංක 110
“යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය”
1. රා-ජ්‍යය දෙව්-ගේ ළ-ඟ බ-ව ස්ථි-ර-ය
දන්-ව-මු සෑ-ම ද-නන්-ට
ප්‍රී-ති-මත්-ව හිස් ඔ-ස-වා බ-ලන්-න
ළං වේ අ-පේ ගැ-ල-වී-ම
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් අ-පේ ප්‍රී-ති-ය වේ
හ-ඬ ගා කි-ය-මු ගී-යෙන්
දැල් වේ-ය බ-ලා-පො-රොත්-තු-ව හ-දේ
සැ-ම දෙව්-ට ප්‍ර-ශං-සා ක-රන්
දෙව්-ය ප්‍රී-ති-ය අ-පේ සැ-ම-දා
දෙව් නා-ම-ය දන්-ව-මු දැන්
භක්-ති-ය ර-ජා-ණන්-ට පු-ද-මු-ය
සැ-ම-දා-ම ප්‍රී-ති-මත් හ-දින්
2. දෙව්-ට ළැ-දි වූ-වන් බි-ය නො-වන්-න
දෙව් ශක්-ති-ය අ-පේ ස-දා
ලෝ-කෙ-ට-ම ඇ-සෙ-න සේ ග-ය-මු
දෙව්-ට ප්‍ර-ශං-සා ගී-ති-කා
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් අ-පේ ප්‍රී-ති-ය වේ
හ-ඬ ගා කි-ය-මු ගී-යෙන්
දැල් වේ-ය බ-ලා-පො-රොත්-තු-ව හ-දේ
සැ-ම දෙව්-ට ප්‍ර-ශං-සා ක-රන්
දෙව්-ය ප්‍රී-ති-ය අ-පේ සැ-ම-දා
දෙව් නා-ම-ය දන්-ව-මු දැන්
භක්-ති-ය ර-ජා-ණන්-ට පු-ද-මු-ය
සැ-ම-දා-ම ප්‍රී-ති-මත් හ-දින්
(1 ලේක. 16:27; ගීතා. 112:4; ලූක් 21:28; යොහ. 8:32 බලන්න.)