ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 62
  • අලුත් ගීයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් ගීයක්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සදාකාලික ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 62

ගීතිකා අංක 62

අලුත් ගීයක්

(ගීතාවලිය 98)

  1. 1. දෙව් යෙ-හෝ-වා-ට ග-යන්-න දැන් අ-ලුත් ගී-යක්

    දන්-ව-මු-ය දෙව්-ගේ ම-හත් ක්‍රි-යා ගැ-න

    ගී ග-යා අ-ප ජ-ය-ග්‍ර-හ-ණ-යේ දෙව්-ට

    ප්‍රී-ති-යෙන් කි-ය-මු

    දෙ-වි-ගේ යුක්-ති-ය

    (අනුපදය)

    දෙව්-ට දැන්

    න-ව ගී-යක් ග-යන්

    යෙ-හෝ-වා

    අ-පේ ර-ජා-ණන් වේ

  2. 2. දෙව් අ-පේ ර-ජයි හ-ඬ න-ගා කි-යන් සැ-ම

    නා-මෙ-ට ඔ-හු-ගේ ගෞ-ර-වේ දෙන් සැ-ම

    ගී ග-යන් එක් වී ම-හත් හ-ඬින් අ-පේ දෙව්-ට

    වී-ණා හා න-ළා-වන්

    එක් වේ ගී රා-වෙ-ට

    (අනුපදය)

    දෙව්-ට දැන්

    න-ව ගී-යක් ග-යන්

    යෙ-හෝ-වා

    අ-පේ ර-ජා-ණන් වේ

  3. 3. සා-ග-රේ සැ-ම ක-රන් ප්‍ර-ශං-සා දෙව්-ඳුන්-ට

    භූ-මි-යත් හ-ඬ ගා ග-යන් දෙව්-ට ගී-ත

    ප්‍රී-ති-මත් හ-ඬින් අත්-පො-ළ-සන් දෙයි ගං-ගා-වෝ

    හෙල්, ක-ඳු-වැ-ටි-ද

    දෙව්-ට ප්‍ර-ශං-සා දේ

    (අනුපදය)

    දෙව්-ට දැන්

    න-ව ගී-යක් ග-යන්

    යෙ-හෝ-වා

    අ-පේ ර-ජා-ණන් වේ

(ගීතා. 96:1; 149:1; යෙසා. 42:10 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න