ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 130
  • සමාව දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාව දෙන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සමාව දීම
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හෘදයෙන්ම සමාව දෙන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දුන්නා’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 130

ගීතිකා අංක 130

සමාව දෙන්න

(ගීතාවලිය 86:5)

  1. 1. දෙව් ද-යා-ව පෙන්-වා

    නි-ද-හස් ක-ළා අ-ප

    යේ-සුස්-ව කැ-ප කි-රී-මෙන්

    අ-පේ පා-ප-යන් නි-සා

    සැ-බ-වින් ප-සු-තැ-වේ නම්

    ස-මා-ව අ-යැ-දී නම්

    ක-මා-ව අ-ප-ට දේ-වි

    පු-ත්‍ර-යා-ගේ නා-ම-යෙන්

  2. 2. අන් අ-ය-ට දෙව් මෙන්

    අ-ප-ද ස-මා-ව දී

    ඔ-වුන්-ට පෙන්-වූ-වොත් ප්‍රේ-මේ

    ද-යා-ව ලැ-බේ දෙව්-ගෙන්

    ඔ-වුන්-ව නො-රි-ද-ව-මින්

    ද-යා-ව පෙන්-ව-මු-ය

    ගෞ-ර-වේ දෙ-මු අ-ප-ගේ

    ස-හෝ-ද-ර-යන්-හ-ට

  3. 3. පෑ යු-තුයි ද-යා-ව

    අ-ප සෑ-ම-දෙ-නා-ම

    වෛ-ර-යේ හැ-ඟීම් ප-හ වෙයි

    එ-වි-ට අ-ප හ-දින්

    ප්‍රේ-ම-යේ උ-තුම් ආ-දර්-ශේ,

    යෙ-හෝ-වා දෙව් වා-ගේ-ම

    ක-මා වේ නම් මු-ළු සි-තින්

    අ-ප දෙව්-ඳුන් මෙන් වේ-ය

(මතෙ. 6:12; එෆී. 4:32; කොලො. 3:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න