ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 149
  • ජයග්‍රහණේ ගීතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජයග්‍රහණේ ගීතය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ජයග්‍රහණේ ගීතය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 149

ගීතිකා අංක 149

ජයග්‍රහණේ ගීතය

(නික්මයාම 15:1)

  1. 1. යෙ-හෝ-වා දෙව්-ගේ නා-මේ උ-සස්-ම නා-ම-ය වේ

    ස-තු-රු හ-මු-දා මු-හු-ද-ට හෙ-ළු-වා

    ප්‍ර-ශං-සා ක-රන්

    ඔ-හු-ට ස-ම නැ-හැ කවු-රුත්

    යෙ-හෝ-වා-ය නා-මේ

    අත් වූ-වා ජ-ය-ග්‍රා-ණේ

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් ශ්‍රේෂ්-ඨ-ත-ම වේ

    ස-දා-කා-ලි-ක දෙව් ඔ-බ-ම වේ

    ඔ-බේ අ-තින් ස-තු-රන් ප-හ-වේ

    නා-මේ-ට වේ ගෞ-ර-ව-ය

  2. 2. දෙව්-ට වි-රුද්-ධ වූ-වත් පො-ළො-වේ ර-ජ-ව-රුන්

    නින්-දා වි-ඳියි ඔ-වුන් බ-ල-වත් ර-ජුන් වූ-වත්

    හර්–ම-ගෙ-දොන්-හි

    ඔ-වුන්-ගේ වි-නා-ශ-ය ස්ථි-රයි

    සැ-ම දැ-න-ග-නියි

    ඔ-බ දෙව් යෙ-හෝ-වා බැව්

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් ශ්‍රේෂ්-ඨ-ත-ම වේ

    ස-දා-කා-ලි-ක දෙව් ඔ-බ-ම වේ

    ඔ-බේ අ-තින් ස-තු-රන් ප-හ-වේ

    නා-මේ-ට වේ ගෞ-ර-ව-ය

(ගීතා. 2:2, 9; 92:8; මලා. 3:6; එළි. 16:16 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න