ගීතිකා අංක 124
යෙහෝවා දෙවිට ළැදි වෙමු
- 1. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම - අ-පේ දෙව් යෙ-හෝ-වා-ට - දෙව්-ගේ නී-ති දැ-න-ගන්-න - කැ-ප වූ සෙ-න-ඟක් සේ - ඔ-ව-දන් ඔ-හු-ගේ ස්ථි-රයි - ස-තු-ටුයි ර-කින්-න-ට - දෙව් විශ්-වා-සයි නො-වෙ-නස් වෙයි - පක්-ෂ-ව ඉ-මු දෙව්-ට 
- 2. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම - සො-යු-රු සො-යු-රීන්-ට - ව-ද-නින් හා ක්රි-යා-වෙන්-ද - ක-රු-ණා-ව පෙන්-වන්-න - පුර්-ණ වූ හ-දින් ඔ-වුන්-ට - අ-පි ගෞ-ර-වේ දෙ-මු - සැ-ම-දා-ම ප-වු-ලක් සේ - එ-ක-ට බැ-ඳී ඉ-මු 
- 3. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම - හ-ඬ-ට එ-ඬේ-රුන්-ගේ - ම-ඟ පෙන්-වීම් පි-ළි-ගන්-න - ය-මු පෙන්-ව-න මාර්-ගේ - ලැ-බෙයි දෙව්-ගේ ආ-ශීර්-වා-ද - අ-ප-ට නි-ර-තු-රා - ළැ-දි වේ නම් විශ්-වා-සී නම් - අ-ප දෙව්-ගේ වේ ස-දා 
(ගීතා. 149:1; 1 තිමෝ. 2:8; හෙබ්රෙ. 13:17 බලන්න.)