ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 127
  • දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 127

ගීතිකා අංක 127

දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

(2 පේතෘස් 3:11)

  1. 1. කු-මක් දෙන්-නෙම්-ද මා තු-ති පු-දන්-ට?

    දෙව්-නි ඔ-බ මා-ගේ ජී-වි-තේ උල්-ප-ත

    ඔ-බ-ගේ ව-දන් වේ මා-ගේ කැ-ඩ-ප-ත

    එ-යින් හෙ-ළි වේ-ය ම-ගේ සැ-බෑ රූ-පේ

    (අතුරුපදය)

    ක-ළෙ-මි අ-දි-ටන් මු-ළු සි-තින් මා

    සේ-වේ කි-රී-ම-ට ඔ-බ-ට ප-ම-ණක්

    මු-ළු හෘ-ද-යෙන් හා මා-ගේ ශක්-ති-යෙන්

    සේ-වේ ක-ර-මි ඔ-බේ ද-නන් හා

    දැ-න-ග-නු මැ-න සො-ය-නු මැ-න

    ඔ-බ-ගේ සි-ත-ට මා ප්‍රි-ය-ද කි-යා

    ඔ-බ-ට ළැ-දි නම් ඔ-බ-ද ළැ-දි වේ

    ම-ගේ පැ-තු-ම ඔ-බ-ට ප්‍රි-ය වී-මයි

(ගීතා. 18:25; 116:12; හිතෝ. 11:20 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න