ගීතිකා අංක 130
සමාව දෙන්න
- 1. දෙව් ද-යා-ව පෙන්-වා - නි-ද-හස් ක-ළා අ-ප - යේ-සුස්-ව කැ-ප කි-රී-මෙන් - අ-පේ පා-ප-යන් නි-සා - සැ-බ-වින් ප-සු-තැ-වේ නම් - ස-මා-ව අ-යැ-දී නම් - ක-මා-ව අ-ප-ට දේ-වි - පු-ත්ර-යා-ගේ නා-ම-යෙන් 
- 2. අන් අ-ය-ට දෙව් මෙන් - අ-ප-ද ස-මා-ව දී - ඔ-වුන්-ට පෙන්-වූ-වොත් ප්රේ-මේ - ද-යා-ව ලැ-බේ දෙව්-ගෙන් - ඔ-වුන්-ව නො-රි-ද-ව-මින් - ද-යා-ව පෙන්-ව-මු-ය - ගෞ-ර-වේ දෙ-මු අ-ප-ගේ - ස-හෝ-ද-ර-යන්-හ-ට 
- 3. පෑ යු-තුයි ද-යා-ව - අ-ප සෑ-ම-දෙ-නා-ම - වෛ-ර-යේ හැ-ඟීම් ප-හ වෙයි - එ-වි-ට අ-ප හ-දින් - ප්රේ-ම-යේ උ-තුම් ආ-දර්-ශේ, - යෙ-හෝ-වා දෙව් වා-ගේ-ම - ක-මා වේ නම් මු-ළු සි-තින් - අ-ප දෙව්-ඳුන් මෙන් වේ-ය 
(මතෙ. 6:12; එෆී. 4:32; කොලො. 3:13 බලන්න.)