ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 22
  • අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යෙහෝවා දෙවි අපේ රජයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවි අපේ රජයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • රාජ්‍යයේ ගීය ගයමු එක් වී!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 22

ගීතිකා අංක 22

අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

(එළිදරව් 11:15; 12:10)

  1. 1. යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ

    ස-දා-කා-ලි-ක වේ

    යේ-සුස්-ට ර-ජ කි-රු-ළ

    ඔ-බයි පැ-ළ-ඳු-වේ

    දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ

    පා-ල-න-ය ක-රයි ඔ-හු

    (අනුපදය)

    දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි

    ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ

    මු-ළු හ-දින් අ-ප

    අ-යැ-දි-මු දෙව් පා-ල-නේ

  2. 2. සා-තන්-ගේ පා-ල-නේ මැ-ද

    වින්-දත් පී-ඩා අ-ප

    ස්ථි-රෙන් නෙත් යො-මා සි-ටි-මු

    ආ-ශීර්-වා-ද වෙ-ත

    දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ

    පා-ල-න-ය ක-රයි ඔ-හු

    (අනුපදය)

    දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි

    ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ

    මු-ළු හ-දින් අ-ප

    අ-යැ-දි-මු දෙව් පා-ල-නේ

  3. 3. දේ-ව-දූ-ත-යන් ස්වර්-ග-යේ

    ග-යයි ස-තු-ටු ගී

    සා-තන්-ව පන්-නා දැ-මු-වා

    ඒ දේ ස-හ-නෙ-කි

    දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ

    පා-ල-න-ය ක-රයි ඔ-හු

    (අනුපදය)

    දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි

    ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ

    මු-ළු හ-දින් අ-ප

    අ-යැ-දි-මු දෙව් පා-ල-නේ

(දානි. 2:34, 35; 2 කොරි. 4:18 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න