ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 140
  • සදාකාලික ජීවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාකාලික ජීවිතය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සදාකාලික ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 140

ගීතිකා අංක 140

සදාකාලික ජීවිතය

(යොහන් 3:16)

  1. 1. දුක් සු-සුම් නෑ ක-ඳු-ළු

    ප්‍රී-ති-යෙන් වේ හැ-මෝ-ම

    මැ-වෙයි සි-තේ ඒ ද-සුන්

    පා-රා-දී-ස-යෙ-හි

    (අනුපදය)

    ගී-ත ග-යයි සැ-මා

    එක් වෙයි ඔ-බේ හ-ඬත්

    ඒ දි-නේ-දී ජී-වි-තේ

    ස්ථි-රයි නැ-ත නි-මක්

  2. 2. ඒ දි-නේ තා-රු-ණ්‍ය-ය

    යන්-නේ නෑ ප-හ වී-ලා

    ගැ-ට-ලු නෑ මින් ම-තු

    නැ-ත බි-ය සං-කා

    (අනුපදය)

    ගී-ත ග-යයි සැ-මා

    එක් වෙයි ඔ-බේ හ-ඬත්

    ඒ දි-නේ-දී ජී-වි-තේ

    ස්ථි-රයි නැ-ත නි-මක්

  3. 3. ප්‍ර-ශං-සා දෙව්-ට ක-රයි

    පා-රා-දී-සේ හැ-මෝ-ම

    ස්තු-ති දෙ-මු දෙව්-ඳුන්-ට

    දි-වි ඇ-ති තු-රා

    (අනුපදය)

    ගී-ත ග-යයි සැ-මා

    එක් වෙයි ඔ-බේ හ-ඬත්

    ඒ දි-නේ-දී ජී-වි-තේ

    ස්ථි-රයි නැ-ත නි-මක්

(යෝබ් 33:25; ගීතා. 72:7; එළි. 21:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න