ගීතිකා අංක 134
දරුවන් දෙවිගෙන් ලද සම්පතක්
1. පි-යෙක් හා ම-වක් වු-ණ දා
මො-ළ-කැ-ටි බි-ලි-ඳෙක් ඉ-ප-දී
ඔ-වුන් ල-ද උ-තුම් සම්-ප-ත
ස-ම ක-ළ නො-හැ-කි-ය
ත්යා-ග-ය-කි එ-ය දෙව්-ඳුන්-ගේ
ඔ-හු වේ-ය ජී-ව-නේ උල්-ප-ත
මා-පි-ය-න-ට දෙව් දේ ඥා-නේ
රැ-ක-ගන්-න ත-ම සම්-ප-ත
(අනුපදය)
දෙව්-ගෙන් ල-ද ත්යා-ග-යක් වේ-ය
දූ-ද-රු-වන් ඔ-බ ල-ද
දෙව් ආ-ඥා-වන් හො-ඳින් කි-යා දී
රැ-ක-ගන්-න ද-රු-වන්-ව
2. ඔ-බ-ගේ හ-දේ දෙව් ආ-ඥා
නි-ර-තු-රු ති-බි-ය යු-තු වේ
ද-රු-වන්-ට කි-යා දී-ම-ට
ව-ග-කී-මක් දෙව් දී ඇ-ත
නි-ව-සේ හා මාර්-ග-යේ-දී-ද
කි-යා දෙන්-න ද-රු-වන්-ට ඔ-බේ
වැ-ඩි-හි-ටි-යන් වූ ප-සු-වත්
අ-ම-ත-ක නො-ක-රයි ඔ-වුන්
(අනුපදය)
දෙව්-ගෙන් ල-ද ත්යා-ග-යක් වේ-ය
දූ-ද-රු-වන් ඔ-බ ල-ද
දෙව් ආ-ඥා-වන් හො-ඳින් කි-යා දී
රැ-ක-ගන්-න ද-රු-වන්-ව
(ද්වි. 6:6, 7; එෆී. 6:4; 1 තිමෝ. 4:16 බලන්න.)