ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 24
  • එන්න දෙවිගේ කන්දට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එන්න දෙවිගේ කන්දට
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • එන්න දෙවිගේ කන්දට
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 24

ගීතිකා අංක 24

එන්න දෙවිගේ කන්දට

(යෙසායා 2:2-4)

  1. 1. ඈ-ත කන්-දක් පෙ-නේ

    දෑස් ඇ-ර බ-ලන් ඔ-බේ

    දෙව්-ගේ කන්-දයි උ-සස්-ම

    අන් සැ-ම-ට ව-ඩා

    රැස් වේ ඒ කන්-ද-ට

    ද-නා ඈ-ත තැන්-ව-ලින්

    දෙව්-ට ක-ර-මු සේ-වේ

    දන්-ව-මින් ස-තු-ටින්

    දැන් ඇ-විත් කා-ල-ය

    කු-ඩා ජා-ති-ය වන්-න ස-වි

    වර්-ධ-නේ ද-කිද්-දී

    දෙව් ආ-ශීර්-වා-ද-ය පෙ-නේ-වි

    රැස් වේ දාස් ග-ණ-නින්

    දෙව් රා-ජ්‍යය-ට පක්-ෂ වී

    දෙව්-ට කැ-මැත්-තෙන්-ම

    ඔ-වුන් ද-ණ න-ම-ති

  2. 2. යේ-සුස් ආ-ඥා ක-ළා

    දේ-ශ-නා ක-රන්-න යැයි

    රා-ජ්‍යයේ ශු-භා-රං-චි-ය

    සි-යල්-ලන්-ට ඇ-සෙයි

    යේ-සුස් ක්‍රිස්-තුස් කි-යයි

    ත-මා-ට පක්-ෂ වන්-ට

    මෘ-දු ද-නා ස-වන්

    දෙයි දෙව් උ-ප-දෙ-ස-ට

    ප්‍රී-ති-යක් අ-ප-ට

    වර්-ධ-නේ ම-හත් ස-මූ-හ-යේ

    දේ-ශ-නා කි-රී-ම

    ව-ග-කී-මක් වේ-ය අ-ප-ගේ

    දන්-ව-මු හ-ඬ-ගා

    සැ-ම-ට ඇ-සෙ-න සේ

    එන්-න දෙව්-ගේ කන්-ද-ට

    සෑ-ම-දා ස්ථි-ර වූ

(ගීතා. 43:3; 99:9; යෙසා. 60:22; ක්‍රියා 16:5 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න