ගීතිකා අංක 127
දෙවියනි, මා ඔබට ප්රිය කෙනෙක්ද?
- 1. කු-මක් දෙන්-නෙම්-ද මා තු-ති පු-දන්-ට? - දෙව්-නි ඔ-බ මා-ගේ ජී-වි-තේ උල්-ප-ත - ඔ-බ-ගේ ව-දන් වේ මා-ගේ කැ-ඩ-ප-ත - එ-යින් හෙ-ළි වේ-ය ම-ගේ සැ-බෑ රූ-පේ - (අතුරුපදය) - ක-ළෙ-මි අ-දි-ටන් මු-ළු සි-තින් මා - සේ-වේ කි-රී-ම-ට ඔ-බ-ට ප-ම-ණක් - මු-ළු හෘ-ද-යෙන් හා මා-ගේ ශක්-ති-යෙන් - සේ-වේ ක-ර-මි ඔ-බේ ද-නන් හා - දැ-න-ග-නු මැ-න සො-ය-නු මැ-න - ඔ-බ-ගේ සි-ත-ට මා ප්රි-ය-ද කි-යා - ඔ-බ-ට ළැ-දි නම් ඔ-බ-ද ළැ-දි වේ - ම-ගේ පැ-තු-ම ඔ-බ-ට ප්රි-ය වී-මයි 
(ගීතා. 18:25; 116:12; හිතෝ. 11:20 බලන්න.)