ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 109
  • හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ප්‍රේමයෙන් වැඩෙන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිගටම ගැඹුරු ආදරයක් ඇති කරගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 109

ගීතිකා අංක 109

හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

(1 පේතෘස් 1:22)

  1. 1. දෙව් ප්‍රේ-ම-යයි, ඒ ලෙ-සින්-ම

    ප්‍රේ-මේ අ-පත් පෙන්-ව-මු-ය

    ප්‍රේ-මේ අ-වං-කයි නම් අ-පේ

    ප්‍රී-ති-ය-කි දෙව්-ට

    ශක්-ති-මත් වේ-ය මි-තු-දම්

    සිත් තු-ළෙ-හි ප්‍රේ-මේ ඇත්-නම්

    ප්‍රේ-මේ ප-රාර්-ථ-කා-මී නම්

    ඒ සැ-බෑ ප්‍රේ-ම-යයි

    මි-ත්‍ර-යෙක් අ-ස-ර-ණ

    වූ වි-ට නො-වී ප-සු-බ-ට

    වේ-ද-නා තේ-රුම්-ගෙ-න

    දෙන්-නෙ-මු අ-ප අ-ත

    ආ-දර්-ශෙන් යේ-සුස් පෙන්-නු-වා

    දෙව්-ගේ ශ්‍රේෂ්-ඨ වූ ප්‍රේ-ම-ය

    සිත් අ-ප-ගේ පො-ල-ඹ-වයි

    ප්‍රේ-ම-ය පෙන්-වී-ම-ට

    මු-ළු හ-ද-ව-තින්-ම

(1 පේතෘ. 2:17; 3:8; 4:8; 1 යොහ. 3:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න