ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 99
  • දස දහස් ගණන් සොහොයුරන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දහස් ගණන් සොහොයුරන්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දස දහස් ගණන් සොහොයුරන්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවන දුක වන අශ්වාරෝහක හමුදා
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • දේවදූතයන් කියන්නේ මොන වගේ අයද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දේවදූතයන්
    2017 පිබිදෙව්!
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 99

ගීතිකා අංක 99

දස දහස් ගණන් සොහොයුරන්

(එළිදරව් 7:9, 10)

  1. 1. වේ-වි ද-ස ද-හ-සක් වූ

    සො-හො-යු-රන් අ-පේ

    ඒ සෑ-ම කෙ-නෙ-කු-ම

    විශ්-වා-ස-වන්-ත වේ

    ජා-තීන් රැ-ස-කින් එක් වූ

    සේ-නා-ව-කි ම-හත්

    ඒ සැ-වො-ම එ-ක-ම හ-ඬින්

    දෙව්-ට ප්‍ර-ශං-සා දෙයි

  2. 2. වේ-වි ද-ස ද-හ-සක් වූ

    සො-හො-යු-රන් අ-පේ

    උ-ද්‍යෝ-ග-යෙන් දන්-වන්-නේ

    දෙව්-ගේ ප-ණි-වි-ඩේ

    පී-ඩා වින්-දත් නො-යෙ-කුත්

    සේ-වේ හ-වුල් වෙද්-දී

    දේ ස-හ-නේ හා දි-රි-ය-ද

    යේ-සුස් සැ-ම-වි-ට

  3. 3. වේ-වි ද-ස ද-හ-සක් වූ

    සො-හො-යු-රන් අ-පේ

    දෙව් දේ රැ-ක-ව-ර-ණේ

    සේ-ව-ය ක-රද්-දී

    රෑ ද-හ-වල් නො-බ-ලා

    දෙව්-ට කැ-ප-වී-මෙන්

    දෙව්-ගේ හ-වුල් සේ-ව-ක-යන් සේ

    එක් වී අ-ප සැ-ම

(යෙසා. 52:7; මතෙ. 11:29; එළි. 7:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න