ගීතිකා අංක 101
එක්සත්ව සේවය කරමු
(එෆීස 4:3)
1. සා-ම-ය නැ-ති ලො-ව-ක
එක්-සත්-ව සි-ටින්-නේ අ-ප
ප්රී-ති-මත් සෙ-න-ඟක් ලෙ-ස
යෙ-හෝ-වා දෙව් නි-සයි
සා-ම-ය ර-කි-මු
වස්-තු-වක් ලෙ-ස
දෙව් සේ-වේ ඇ-ත බො-හෝ දේ
පුත් මාර්-ගෙන් දෙව් පෙන්-වයි මාර්-ගේ
සේ-ව-ය ක-ර-මු එක්-ව
දෙව්-ට කී-ක-රු-ව
2. සා-ම-ය දෙව්-ගෙන් ඉල්-ල-මු
සෑ-ම-දා ක-රු-ණා පා-මු
ප්රේ-ම-ය හා දෙව් ප්ර-ශං-සා
වැ-ඩි වේ සෑ-ම-දා
සා-ම-ය සි-ත-ට
දේ සැ-න-සු-මක්
එක්-සත් නම් අ-පි සැ-වො-ම
දේ ආ-ශීර්-වා-ද-ය දෙව්-ම
දෙව් උ-ප-කා-රෙන් එක්-සත් වී
යෙ-දෙ-මු සේ-වෙ-හි
(මීකා 2:12; ශෙප. 3:9; 1 කොරි. 1:10 බලන්න.)