ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/10 14-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?
  • සලමොන් රජ ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 3/10 14-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?

නික්මයාම 12:1-8, 17-20, 24-27; මාක් 14:12, 22-26; යොහන් 13:1, 21-30 දක්වා ඇති වාර්තාව කියවන්න. දැන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය දැක්වෙන පින්තූරය බලා එහි ඇති වැරදි පහත සඳහන් කරන්න.

1. ......

2. ......

3. ......

සාකච්ඡා කිරීමට:

යේසුස් තමාගේ ශරීරය නියෝජනය කිරීමට මුහුන් නොදැමූ රොටියක් යොදාගත්තේ ඇයි?

හෝඩුවාව: 1 කොරින්ති 5:6-8; හෙබ්‍රෙව් 4:14, 15 කියවන්න.

සලමොන් රජ ගැන ඔබ දන්නේ කුමක්ද?

4. සලමොන් රජගේ මව කවුද?

හෝඩුවාව: 2 සාමුවෙල් 12:24 කියවන්න.

......

5. දාවිත්ට සහ සලමොන්ගේ මවට තවත් දරුවන් කීදෙනෙක් සිටියාද?

හෝඩුවාව: 2 සාමුවෙල් 11:26, 27; 1 ලේකම් 3:5 කියවන්න.

......

සාකච්ඡා කිරීමට:

සලමොන් රජට එතරම් ප්‍රඥාවක් ලැබුණේ කෙසේද?

හෝඩුවාව: 1 රාජාවලිය 3:5-14 කියවන්න.

ප්‍රඥාව අත් කරගැනීමට ඔබටත් හැක්කේ කෙසේද?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

19වන පිටුව කාරණා ගැන ගැඹුරින් සිතා බැලීම කුමක සාක්ෂියක්ද? හිතෝපදේශ 1:...

19වන පිටුව යේසුස් තම ගෝලයන්ට උපදෙස් දුන්නේ කුමන ස්ථානයක සිට යාච්ඤා කරන්න කියාද? මතෙව් 6:...

28වන පිටුව “ශුද්ධ ලියවිල්ල” ප්‍රයෝජනවත් වන්නේ කුමක් සඳහාද? 2 තිමෝති 3:...

29වන පිටුව ‘ශුද්ධ ලියවිල්ල තුළින් ලැබෙන සැනසිල්ලෙන්’ අපට අත් වන්නේ කුමක්ද? රෝම 15:...

● පිළිතුරු 14වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. එතැන සිටිය යුත්තේ අනුගාමිකයන් 12දෙනෙක් නොව 11දෙනයි.

2. ඒ රොටි මුහුන් නොදැමූ ඒවා නිසා පැතලි විය යුතුයි. පිපුණු ඒවා විය නොහැකියි.

3. මෙතැන තිබිය යුත්තේ බැටළු මස් මිස ඌරු මස් නොවෙයි.

4. බැත්-ෂෙබා.

5. දාවිත් සහ බැත්-ෂෙබාට, සලමොන්ට අමතරව තවත් දරුවන් හතරදෙනෙක් සිටියා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න