ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 69-70 පි.
  • බලාපොරොත්තු කඩ වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බලාපොරොත්තු කඩ වීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 69-70 පි.

බලාපොරොත්තු කඩ වීම

අනිත් අය නිසා අපේ බලාපොරොත්තු බිඳෙද්දී, එයාලා අපිට රිද්දද්දී, අපේ විශ්වාසය කඩද්දී

ගීතා 55:12-14; ලූක් 22:21, 48

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 8:1-6—ඊශ්‍රායෙල්වරුන් රජෙක්ව ඉල්ලද්දී සාමුවෙල්ට දුක හිතුණා, කලකිරීමක් ඇති වුණා

    • 1සාමු 20:30-34—යොනාතාන්ගේ තාත්තා වුණ සාවුල් කේන්තියෙන් එයාට බැන්නා. ඒ වෙලාවේ යොනාතාන්ට ලොකු දුකක්, ලැජ්ජාවක් දැනුණා

  • සහනයක් දෙන පද:

    • ගීතා 27:10; යෙසා 49:15; රෝම 3:3, 4

    • හිතෝ 19:11; ෆිලි 4:8ත් බලන්න

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • ගීතා 55:12-14, 16-18, 22—අහිතොෆෙල් දාවිත්ගේ කිට්ටු යාළුවෙක් වුණත් එයා දාවිත්ට ද්‍රෝහි වුණා. හිතේ දුක දෙවියන්ට කියද්දී දාවිත්ට සහනයක් දැනුණා

    • 2තිමෝ 4:16-18—සතුරන් පාවුල්ට විරුද්ධව නඩුවක් දාද්දී හැමෝම එයාව අත්හැරියා. ඒත් යෙහෝවා එයාව ශක්තිමත් කළා. එයාගේ බලාපොරොත්තුවත් එයාට ශක්තියක් වුණා

අපේ වැරදි, අඩුපාඩුකම් නිසා කලකිරෙද්දී

යෝබ් 14:4; රෝම 3:23; 5:12

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 51:1-5—යෙහෝවාට විරුද්ධව පව් කරපු නිසා දාවිත්ට දරාගන්න බැරි දුකක් දැනුණා

    • රෝම 7:19-24—නිතරම වැරදි දේ කරන්න ආපු පෙලඹීම් නිසා පාවුල් හුඟක් කලකිරුණා

  • සහනයක් දෙන පද:

    • ගීතා 103:12; 130:3; යෙසා 43:25; 1යොහ 1:9

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • 1රාජා 9:2-5—දාවිත්ගේ අතින් බරපතළ වැරදි වුණත් යෙහෝවා එයාව සලකන්නේ නිර්දෝෂ ජීවිතයක් ගත කරපු කෙනෙක් විදිහට

    • 1තිමෝ 1:12-16—පාවුල් අතින් බරපතළ වැරදි වෙලා තිබුණත් දෙවියන් එයාට දයාව පෙන්නයි කියලා එයාට විශ්වාසයක් තිබුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න