ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 22-23 පි.
  • කනස්සල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කනස්සල්ල
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 22-23 පි.

කනස්සල්ල

සල්ලි, ඉන්න තැනක්, කෑම බීම නැති වෙයි කියන බය නිසා ඔයා ඉන්නේ කනස්සල්ලෙන්ද?

හිතෝ 10:15; 19:7; 30:8

  • බයිබල් සිද්ධීන්:

    • විලා 3:19—යෙරුසලමේ විනාශයෙන් පස්සේ යෙරෙමියාටයි, තවත් හුඟදෙනෙක්ටයි ඉන්න තැනක් තිබුණේ නැහැ

    • 2කොරි 8:1, 2; 11:27—මැසිඩෝනියාවේ ක්‍රිස්තියානීන්ට ගොඩක් අගහිඟකම් තිබුණා. පාවුලුත් නිතරම වගේ කන්න නැතුව, හරි හමං ඇඳුමක් නැතුව, ඉන්න තැනක් නැතුව හිටියා

  • සහනයක් දෙන පද:

    • ගීතා 37:25; 145:15; හිතෝ 10:3; මතෙ 6:25-34

    • ද්වි 24:19ත් බලන්න

යාළුවෝ නැති වෙයි, තනි වෙයි, කාගෙවත් ආදරයක් ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා ඔයා කනස්සල්ලෙන් ඉන්නවාද?

යෝබ් 19:19; දේශ 4:10, 12

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 18:22; 19:9, 10—යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නේ තමන් විතරයි කියලා එලියා හිතුවා

    • යෙරෙ 15:16-21—පණිවිඩය අහන්නේ නැති, විනෝදය පස්සේ යන අය එක්ක ඉද්දී යෙරෙමියාට තනිකමක් දැනුණා

  • සහනයක් දෙන පද:

    • ගීතා 25:15, 16; 1පේතෘ 5:7

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • 1රාජා 19:1-19—යෙහෝවා එලියාට කන්න බොන්න දුන්නා. එයාට ඉවසීමෙන් ඇහුම්කන් දුන්නා. එයාට උදව් කරන්න ඔහුට බලය තියෙනවා කියලා පෙන්නලා දිරිගැන්නුවා

    • යොහ 16:32, 33—අනිත් අය තමන්ව අත්හැරියත් යෙහෝවා තමන්ව අත්හරින්නේ නැහැ කියලා යේසුස් දැනන් හිටියා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න