මියන්මාරයේ සහෝදර සහෝදරියන් ආශ්රයෙන් සතුටක් ලබමින්
සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්රශ්නය: අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේද?
බයිබල් පදය: 2තිමෝ 3:1-5
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: අවසාන කාලේ ඉවර වුණාට පස්සේ මොනවා වෙයිද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්රශ්නය: අවසාන කාලේ ඉවර වුණාට පස්සේ මොනවා වෙයිද?
බයිබල් පදය: එළි 21:3, 4
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: දෙවියන් පොරොන්දු වෙලා තියෙන ලස්සන කාලේ ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
○○● දෙවෙනි නැවත බැලීම
ප්රශ්නය: දෙවියන් පොරොන්දු වෙලා තියෙන ලස්සන කාලේ ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
බයිබල් පදය: යොහ 3:16
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: යේසුස් කෙරෙහි විශ්වාසය තබනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?