සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සාකච්ඡාවකට යෝජනා
මුල් හමු වීමa
ප්‍රශ්නය: දෙවියන් අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියලා අපි දන්නේ කොහොමද?
බයිබල් පදය: මතෙ 10:29-31
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?
මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:
නැවත බැලීමb
ප්‍රශ්නය: ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?
බයිබල් පදය: යෙරෙ 29:11
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න උදව් වෙන මොන වගේ මඟ පෙන්වීම්ද බයිබලේ තියෙන්නේ?
මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන: