සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සාකච්ඡාවකට යෝජනා
මුල් හමු වීම
ප්‍රශ්නය: දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?
බයිබල් පදය: ගීතා 65:2
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?
නැවත බැලීම
ප්‍රශ්නය: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?
බයිබල් පදය: 1යොහ 5:14
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?