ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව 9:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:35; එස 43:27

ලෙවී කතාව 9:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:3
  • +ලෙවී 8:18
  • +ලෙවී 8:14

ලෙවී කතාව 9:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:23; 16:15; එස්රා 6:17
  • +ලෙවී 16:5; එස්රා 10:19

ලෙවී කතාව 9:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ලෙවී 2:4; 6:14
  • +නික් 29:43

ලෙවී කතාව 9:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:17; ද්වි 31:12

ලෙවී කතාව 9:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:10; 24:16; 40:34; 2ලේක 5:14

ලෙවී කතාව 9:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:3
  • +ලෙවී 8:34; හෙබ්‍රෙ 5:3; 7:27
  • +හෙබ්‍රෙ 5:1
  • +ලෙවී 16:33; හෙබ්‍රෙ 9:7

ලෙවී කතාව 9:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:4

ලෙවී කතාව 9:9

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:22
  • +ලෙවී 8:15
  • +ලෙවී 4:7; 16:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 22 පි.

ලෙවී කතාව 9:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3; 4:8
  • +ලෙවී 8:16

ලෙවී කතාව 9:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:12; 8:17; හෙබ්‍රෙ 13:11

ලෙවී කතාව 9:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:5; 8:19

ලෙවී කතාව 9:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:20

ලෙවී කතාව 9:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:21

ලෙවී කතාව 9:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:27; යෙසා 53:10; යොහ 1:29; 1කොරි 15:3; 2කොරි 5:21; ගලා 1:4; එෆී 5:2; තීත 2:14; හෙබ්‍රෙ 2:17; 1පේතෘ 2:24; 1යොහ 2:2

ලෙවී කතාව 9:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3; 5:10; 6:9; 8:18

ලෙවී කතාව 9:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:1, 4, 11, 13
  • +නික් 29:39

ලෙවී කතාව 9:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1; 7:11
  • +ලෙවී 3:2

ලෙවී කතාව 9:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3
  • +නික් 29:22; ලෙවී 3:9; 8:25

ලෙවී කතාව 9:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:30

ලෙවී කතාව 9:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:27; ලෙවී 8:27

ලෙවී කතාව 9:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:23; ද්වි 10:8; 21:5; 1ලේක 23:13; ලූක් 24:50; ක්‍රියා 3:26; හෙබ්‍රෙ 7:7
  • +නික් 20:26

ලෙවී කතාව 9:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:18; 2ලේක 6:3
  • +ලෙවී 9:6; ගණන් 14:10; 16:42

ලෙවී කතාව 9:24

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:21; 1රාජා 18:38; 1ලේක 21:26; 2ලේක 7:1
  • +1රාජා 18:39; 2ලේක 7:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 3 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 9:1ලෙවී 8:35; එස 43:27
ලෙවී. 9:2ලෙවී 4:3
ලෙවී. 9:2ලෙවී 8:18
ලෙවී. 9:2ලෙවී 8:14
ලෙවී. 9:3ලෙවී 4:23; 16:15; එස්රා 6:17
ලෙවී. 9:3ලෙවී 16:5; එස්රා 10:19
ලෙවී. 9:4ලෙවී 3:1
ලෙවී. 9:4ලෙවී 2:4; 6:14
ලෙවී. 9:4නික් 29:43
ලෙවී. 9:5නික් 19:17; ද්වි 31:12
ලෙවී. 9:6නික් 16:10; 24:16; 40:34; 2ලේක 5:14
ලෙවී. 9:7ලෙවී 4:3
ලෙවී. 9:7ලෙවී 8:34; හෙබ්‍රෙ 5:3; 7:27
ලෙවී. 9:7හෙබ්‍රෙ 5:1
ලෙවී. 9:7ලෙවී 16:33; හෙබ්‍රෙ 9:7
ලෙවී. 9:8ලෙවී 4:4
ලෙවී. 9:9හෙබ්‍රෙ 9:22
ලෙවී. 9:9ලෙවී 8:15
ලෙවී. 9:9ලෙවී 4:7; 16:18
ලෙවී. 9:10ලෙවී 3:3; 4:8
ලෙවී. 9:10ලෙවී 8:16
ලෙවී. 9:11ලෙවී 4:12; 8:17; හෙබ්‍රෙ 13:11
ලෙවී. 9:12ලෙවී 1:5; 8:19
ලෙවී. 9:13ලෙවී 8:20
ලෙවී. 9:14ලෙවී 8:21
ලෙවී. 9:15ලෙවී 4:27; යෙසා 53:10; යොහ 1:29; 1කොරි 15:3; 2කොරි 5:21; ගලා 1:4; එෆී 5:2; තීත 2:14; හෙබ්‍රෙ 2:17; 1පේතෘ 2:24; 1යොහ 2:2
ලෙවී. 9:16ලෙවී 1:3; 5:10; 6:9; 8:18
ලෙවී. 9:17ලෙවී 2:1, 4, 11, 13
ලෙවී. 9:17නික් 29:39
ලෙවී. 9:18ලෙවී 3:1; 7:11
ලෙවී. 9:18ලෙවී 3:2
ලෙවී. 9:19ලෙවී 3:3
ලෙවී. 9:19නික් 29:22; ලෙවී 3:9; 8:25
ලෙවී. 9:20ලෙවී 7:30
ලෙවී. 9:21නික් 29:27; ලෙවී 8:27
ලෙවී. 9:22ගණන් 6:23; ද්වි 10:8; 21:5; 1ලේක 23:13; ලූක් 24:50; ක්‍රියා 3:26; හෙබ්‍රෙ 7:7
ලෙවී. 9:22නික් 20:26
ලෙවී. 9:232සාමු 6:18; 2ලේක 6:3
ලෙවී. 9:23ලෙවී 9:6; ගණන් 14:10; 16:42
ලෙවී. 9:24විනි 6:21; 1රාජා 18:38; 1ලේක 21:26; 2ලේක 7:1
ලෙවී. 9:241රාජා 18:39; 2ලේක 7:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 9:1-24

ලෙවී කතාව

9 අටවන+ දවසේදී මෝසෙස් ආරොන්වත් ඔහුගේ පුත්‍රයන්වත් ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්වත් කැඳෙව්වේය. 2 ඔහු ආරොන්ට මෙසේ කීවේය. “පාප පූජාවක්+ සඳහා නිකැළැල් වස්සෙකුව හා දවන පූජාවක්+ සඳහා නිකැළැල් බැටළුවෙකුව ගෙන උන්ව යෙහෝවා දෙවි ඉදිරියේ ඔප්පු කරන්න.+ 3 ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘පාප පූජාවක් සඳහා එළුවෙකුව+ ගෙනෙන්න. දවන පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති වස්සෙකුව හා බැටළු පැටවෙකුවද+ ගෙනෙන්න. උන් නිකැළැල් සතුන් විය යුතුයි. 4 හවුල් පූජාවක්+ ලෙස යෙහෝවා දෙවි ඉදිරියේ ඔප්පු කරන පිණිස ගවයෙකුව හා බැටළුවෙකුවද තෙල් සහිත ධාන්‍ය පූජාවක්ද+ ගෙනෙන්න. මන්ද යෙහෝවා දෙවි අද ඔබ ඉදිරියේ පෙනී සිටිනවා.’”+

5 එබැවින් මෝසෙස් ගෙනෙන්න කියා අණ කළ සියල්ල රැගෙන ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියට ගියෝය. මුළු සෙනඟම එතැනට ඇවිත් යෙහෝවා දෙවි ඉදිරියේ සිටගත්තෝය.+ 6 එවිට මෝසෙස් මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිගේ තේජස දකින පිණිස මේ දේවල් කරන්න කියා යෙහෝවා දෙවි අණ කළා.”+ 7 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අණ කළ ලෙස පූජාසනය ළඟට ගොස් ඔබ ගෙනා පාප පූජාව+ සහ දවන පූජාව ඔප්පු කර ඔබේ සහ ඔබේ ගෙයි වැසියන්ගේ පව්වලට සමාව ලබාගන්න.+ සෙනඟ+ ගෙනා පූජාව ඔවුන් වෙනුවෙන් ඔප්පු කර ඔවුන්ගේ පව්වලට සමාව ලබාගන්න.”+

8 ආරොන් එවෙලේම පූජාසනය ළඟට ගොස් පාප පූජාව සඳහා තමා ගෙනා වස්සාව මැරුවේය.+ 9 ඉන්පසු ආරොන්ගේ පුත්‍රයෝ සතාගේ ලේ+ ඔහු වෙතට ගෙනාවෝය. ඔහු තම ඇඟිල්ල ලේවල+ ගිල්වා පූජාසනයේ අං මත එය තැවරීය.+ ඔහු ඉතුරු ලේ ටික පූජාසනයේ පාමුලට වත් කළේය. 10 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම, ආරොන් පාප පූජාවට ගෙනා සතාගේ තෙල්+ කොටස්ද වකුගඩු දෙකද අක්මාව වටා තිබෙන තෙල්ද පූජාසනය මත දැවීය.+ 11 ඉන්පසු සතාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගින්නෙන් පිලිස්සුවේය.+

12 ඉන්පසු ඔහු දවන පූජාව සඳහා ගෙනා සතාව මැරීය. ආරොන්ගේ පුත්‍රයෝ සතාගේ ලේ ඔහු වෙත ගෙනාවෝය. එවිට ඔහු ඒ ලේ පූජාසනයේ සෑම පැත්තටම ඉසීය.+ 13 දවන පූජාවට මැරූ සතාගේ මස් කැබලිද උගේ හිසද ඔවුහු ආරොන්ට දුන්නෝය. ඔහු ඒවා පූජාසනය මත දැවීය.+ 14 උගේ බඩවැල් හා පාද සෝදා පූජාසනයේ තිබූ දවන පූජාව මත ඒවා දැවීය.+

15 ඉන්පසු ඔහු සෙනඟ ගෙනා පූජා ඔප්පු කළේය.+ කලින් කළාක් මෙන් පාප පූජාව සඳහා සෙනඟ ගෙනා එළුවාව මරා ඔවුන්ගේ පාප වෙනුවෙන් ඌව ඔප්පු කළේය. 16 ඉන්පසු ඔහු දවන පූජාවද ඔප්පු කළේය. සාමාන්‍යයෙන් දවන පූජා ඔප්පු කරන ආකාරයටම එය ඔප්පු කළේය.+

17 ඉන්පසු ඔහු ධාන්‍ය පූජාව+ ගෙනැවිත් එයින් අහුරක් ගෙන එය පූජාසනය මත දැවීය. උදෑසන ඔප්පු කළ දවන පූජාවට අමතරව මෙම ධාන්‍ය පූජාවද ඔප්පු කළේය.+

18 පසුව සෙනඟ හවුල් පූජාව+ සඳහා ගෙනා ගවයාව සහ බැටළුවාව ඔහු මැරුවේය. ඉන්පසු ආරොන්ගේ පුත්‍රයෝ එම සතුන්ගේ ලේ ඔහු වෙතට ගෙනාවෝය. ඔහු ලේ ගෙන පූජාසනයේ සෑම පැත්තටම ඉසීය.+ 19 ඔවුහු ගවයාගේ තෙල් කොටස්ද+ බැටළුවාගේ තෙලින් පිරුණු වලිගයද+ බඩවැල් වටා ඇති තෙල් තට්ටුවද වකුගඩු දෙකද අක්මාව වටා තිබෙන තෙල්ද ගෙන, 20 සතාගේ පපු+ කොටස මත ඒවා තැබූහ. ඉන්පසු ආරොන් තෙල් කොටස් පූජාසනය මත දැවීය. 21 නමුත් ඔහු සතාගේ පපු කොටස සහ දකුණු ගාතය අතට ගෙන, දෙවිට පිළිගන්වන පිණිස කරන සෙලවීමේ පූජාවක්+ වශයෙන් ඒවා යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සෙලෙව්වේය. මෝසෙස් අණ කළ ලෙස ඔහු කළේය.

22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට අත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කළේය.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළ පසු ඔහු පූජාසනය වෙතින් බැස ආවේය.+ 23 පසුව මෝසෙස් සහ ආරොන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වුණෝය. ඉන්පසු ඔවුහු පිටතට පැමිණ සෙනඟට ආශීර්වාද කළෝය.+

එවිට මුළු සෙනඟට යෙහෝවා දෙවිගේ තේජස+ දකින්න ලැබිණ. 24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න