උත්පත්ති 41:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු අපට කියූ විදිහටම සිදු වුණා. මම කලින් දැරූ තනතුර මට නැවතත් ලැබුණා.+ නමුත් රොටි සාදන්නාව එල්ලා දැමුවා.”+ ද්විතීය කතාව 21:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “කෙනෙක් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කළොත් ඔහුව මරා+ ඔහුගේ සිරුර ලී කණුවක එල්ලා තැබිය යුතුයි.+ යොෂුවා 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යොෂුවා, ආයි නගරයේ රජුව+ මරා, හවස් වන තුරු කණුවක එල්ලා තැබුවේය.+ හිරු බැස යන වේලාවේදී යොෂුවාගේ අණ පරිදි මළ සිරුර පහතට ගෙන+ නගරයේ දොරටුව අසලට වීසි කරනු ලැබීය. ඉන්පසු ඊට උඩින් ගල් ගොඩගසනු ලැබීය. ඒ ගල් ගොඩ අද දක්වාම පවතියි. යොෂුවා 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු යොෂුවා ඒ රජවරුන් පස්දෙනාව මරා ඔවුන්ගේ මළ සිරුරු කණුවල එල්ලුවේය. සවස් වන තුරු ඔවුන්ගේ මළ කඳන් එලෙස එල්ලා තිබිණ.+
13 ඔහු අපට කියූ විදිහටම සිදු වුණා. මම කලින් දැරූ තනතුර මට නැවතත් ලැබුණා.+ නමුත් රොටි සාදන්නාව එල්ලා දැමුවා.”+
22 “කෙනෙක් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කළොත් ඔහුව මරා+ ඔහුගේ සිරුර ලී කණුවක එල්ලා තැබිය යුතුයි.+
29 යොෂුවා, ආයි නගරයේ රජුව+ මරා, හවස් වන තුරු කණුවක එල්ලා තැබුවේය.+ හිරු බැස යන වේලාවේදී යොෂුවාගේ අණ පරිදි මළ සිරුර පහතට ගෙන+ නගරයේ දොරටුව අසලට වීසි කරනු ලැබීය. ඉන්පසු ඊට උඩින් ගල් ගොඩගසනු ලැබීය. ඒ ගල් ගොඩ අද දක්වාම පවතියි.
26 ඉන්පසු යොෂුවා ඒ රජවරුන් පස්දෙනාව මරා ඔවුන්ගේ මළ සිරුරු කණුවල එල්ලුවේය. සවස් වන තුරු ඔවුන්ගේ මළ කඳන් එලෙස එල්ලා තිබිණ.+