ගණන් කතාව 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මෝසෙස් ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුවන්ව කැඳවා ඔවුන්ට මෙසේ අණ කළේය.+ “ඔබ ගොස් පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළ සෑම මනුෂ්‍යයෙක්වම මරා දමන්න.”+ 2 සාමුවෙල් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු දාවිත් ඔවුන්ව මරා දමන ලෙස තම සේවකයන්ට අණ කළේය. ඔවුහුද ඔවුන්ව මරා+ ඔවුන්ගේ අත් පා කපා හෙබ්‍රොන්හි පොකුණ ළඟ ඔවුන්ගේ ශරීර එල්ලුවෝය.+ පසුව හෙබ්‍රොන්හි තිබූ අබ්නේර්ගේ සොහොන් ගෙයි ඉෂ්බෝෂෙත්ගේ හිස තැන්පත් කළෝය.+
5 මෝසෙස් ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුවන්ව කැඳවා ඔවුන්ට මෙසේ අණ කළේය.+ “ඔබ ගොස් පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළ සෑම මනුෂ්‍යයෙක්වම මරා දමන්න.”+
12 ඉන්පසු දාවිත් ඔවුන්ව මරා දමන ලෙස තම සේවකයන්ට අණ කළේය. ඔවුහුද ඔවුන්ව මරා+ ඔවුන්ගේ අත් පා කපා හෙබ්‍රොන්හි පොකුණ ළඟ ඔවුන්ගේ ශරීර එල්ලුවෝය.+ පසුව හෙබ්‍රොන්හි තිබූ අබ්නේර්ගේ සොහොන් ගෙයි ඉෂ්බෝෂෙත්ගේ හිස තැන්පත් කළෝය.+