නික්මයාම 34:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මෝසෙස් දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද යෙහෝවා දෙවි ඉදිරියේ සිටියේය. ඔහු ඒ කාලය අතරතුරේදී කෑම කෑවේවත් වතුර බීවේවත් නැත.+ ඔහු* ගල් පුවරු දෙක මත ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියා දුන්නේය.+ ද්විතීය කතාව 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ලියා තිබුණු+ ගල් පුවරු+ දෙක රැගෙන එන්න මම කන්දට නැග්ග අවස්ථාව ඔබට මතකද? දවස් හතළිහක්+ පුරා දිවා රෑ දෙකේම මම ඒ කන්දේ ගත කළා. (ඒ කාලය පුරා මම කිසි දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.) 1 රාජාවලිය 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එබැවින් ඔහු නැඟිට කෑම කා වතුර බී එයින් ලැබූ ශක්තියෙන් දවස් හතළිහකුත්+ රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද+ වෙත ගමන් කළේය. මතෙව් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දින හතළිහක් පුරා දිවා රෑ දෙකේම නිරාහාරව+ සිටි ඔහුට බඩගින්නක් දැනිණ.
28 මෝසෙස් දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද යෙහෝවා දෙවි ඉදිරියේ සිටියේය. ඔහු ඒ කාලය අතරතුරේදී කෑම කෑවේවත් වතුර බීවේවත් නැත.+ ඔහු* ගල් පුවරු දෙක මත ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියා දුන්නේය.+
9 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ලියා තිබුණු+ ගල් පුවරු+ දෙක රැගෙන එන්න මම කන්දට නැග්ග අවස්ථාව ඔබට මතකද? දවස් හතළිහක්+ පුරා දිවා රෑ දෙකේම මම ඒ කන්දේ ගත කළා. (ඒ කාලය පුරා මම කිසි දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.)
8 එබැවින් ඔහු නැඟිට කෑම කා වතුර බී එයින් ලැබූ ශක්තියෙන් දවස් හතළිහකුත්+ රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද+ වෙත ගමන් කළේය.