නික්මයාම 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෝසෙස් මිදියන්හි පූජකයා වූ යෙත්‍රෝගේ*+ බෑනා+ විය. ඔහු යෙත්‍රෝගේ සත්ව රැළ බලාගත්තේය. පාළුකරයේ බටහිර දෙසට සතුන්ව ගෙන යද්දී ඔහු සැබෑ දෙවිගේ කන්ද+ වූ හොරෙබ්+ අසලට ආවේය. නික්මයාම 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+ මලාකි 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+
3 මෝසෙස් මිදියන්හි පූජකයා වූ යෙත්‍රෝගේ*+ බෑනා+ විය. ඔහු යෙත්‍රෝගේ සත්ව රැළ බලාගත්තේය. පාළුකරයේ බටහිර දෙසට සතුන්ව ගෙන යද්දී ඔහු සැබෑ දෙවිගේ කන්ද+ වූ හොරෙබ්+ අසලට ආවේය.
18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+
4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+