ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 30:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මා පෙනී සිටින ස්ථානය වන ගිවිසුම් පෙට්ටිය*+ ළඟ තිබෙන තිරයට එහා පැත්තෙන් ඔබ එම පූජාසනය තැබිය යුතුයි.+ එය ගිවිසුම් පෙට්ටියට සමාන්තරව තැබිය යුතුයි.

  • ලෙවී කතාව 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+

  • ගණන් කතාව 7:89
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය.

  • විනිශ්චයකරුවෝ 20:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 පසුව ඔවුහු නැවතත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෝය.+ ඒ කාලයේදී සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ බෙතෙල් නුවරෙහිය.+

  • ගීතාවලිය 80:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,

      බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+

      කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න