ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 39:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඊශ්‍රායෙල් සෙනඟ ඒ සියලු දේවල් සෑදුවෝය.+

  • ගණන් කතාව 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රත්තරන් තළා පහන් රුක සාදා තිබිණ. එහි කඳේ සිට මල් පෙති දක්වා සාදා තිබුණේ තැළූ රනින්ය.+ යෙහෝවා දෙවි මෝසෙස්ට දර්ශනයක් මාර්ගයෙන් පෙන්වූ සැලැස්මට+ අනුව ඔහු පහන් රුක සාදා තිබිණ.

  • ක්‍රියා 7:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “මීට අමතරව අපේ මුතුන්මිත්තන්ට පාළුකරයේදී දෙවිගේ සාක්ෂි ඇතුළත් කූඩාරමක් තිබුණා. මෝසෙස් එය සෑදුවේ දෙවි ඔහුට පෙන්වා දුන් සැලැස්මට අනුවයි.+

  • හෙබ්‍රෙව් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න