ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මෝසෙස් සැබෑ දෙවි ඉදිරියට යන පිණිස කන්දට නැග්ගේය. යෙහෝවා දෙවි එම ස්ථානයේ+ සිට මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ යාකොබ්ගේ ගෙයි වැසියන් වන ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න.

  • නික්මයාම 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ මාගේ ශුද්ධ කූඩාරම* හා එහි සියලු බඩු බාහිරාදිය සෑදිය යුත්තේ මා ඔබට ලබා දෙන සැලැස්මට අනුවය.+

  • නික්මයාම 27:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පූජාසනය හිස් පෙට්ටියක හැඩයට ලෑලිවලින් සාදන්න. කන්දේදී ඔබට පෙන්වූ ආකාරයටම එය සෑදිය යුතුයි.+

  • ක්‍රියා 7:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “මීට අමතරව අපේ මුතුන්මිත්තන්ට පාළුකරයේදී දෙවිගේ සාක්ෂි ඇතුළත් කූඩාරමක් තිබුණා. මෝසෙස් එය සෑදුවේ දෙවි ඔහුට පෙන්වා දුන් සැලැස්මට අනුවයි.+

  • හෙබ්‍රෙව් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න