නික්මයාම 29:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+ ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.
5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+
7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.