30 දෙවිගේ තීන්දු ප්‍රකාශ කෙරෙන ළයවැස්ම තුළට ඌරීම්+ සහ තුම්මීම් දමන්න. ආරොන්, යෙහෝවා දෙවි ඉදිරියට යන සෑමවිටකම ඒවා ඔහුගේ ළයට ස්පර්ශ වන සේ තිබිය යුතුයි. ආරොන්, යෙහෝවා දෙවි ඉදිරියේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට තීන්දු+ ප්‍රකාශ කිරීමට භාවිත කරන ඌරීම් සහ තුම්මීම් නිරතුරුවම තම ළයවැස්ම තුළ දැරිය යුතුයි.