ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ආරොන්ට මෙන් ඔහුගේ පුත්‍රයන්ටද ඉණ පටි බැඳ හිස්වැසුම් හිස වටා ඔතන්න. පූජකයන් ලෙස සේවය කිරීම සඳහා ඔබ ඔවුන්ට බලය දිය යුතුයි.*+ මන්ද පූජකයන් වීමේ අයිතිය හිමි වන්නේ ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ටය. එය බොහෝ කාලයකට වලංගු වන නීතියකි.+

  • ලෙවී කතාව 8:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 අභිෂේක කිරීමේ දවස් සම්පූර්ණ වන තෙක් ඔබ දවස් හතක්ම+ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේම රැඳී සිටින්න. මන්ද පූජකයන් ලෙස සේවය කිරීමට ඔබට බලය ලැබීමට දවස් හතක් ගත වෙයි.+

  • ගණන් කතාව 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පූජකයන් ලෙස සේවය කරන පිණිස බලය ලබා දී අභිෂේක කරනු ලැබූ ආරොන්ගේ පුත්‍රයන් ඔවුන්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න